// // Leave a Comment

සැමටම තුති......!

බ්ලොග හදලා ලින්කුව හැමෝටම යැවුවා අදහස් විමසන්න හැමෝම වගේ හොඳයි හොඳ වැඩක්, නියමයි අපිටත් පොස්ට් කරන්න කමෙන් කරන්න පුලුවන්ද කියලා ඇහුවා හරිම සතුටුයි කස්ටියම බලලා තියනවා ස්තුතියි ඒ හැමෝටම මනු ඔයාටත් මේකේ කමෙන්ට් කරන්න පුලුවන් ඉන්දික උඹ තමයි මෙකේ අවුල ලිහලා දුන්නේ කොහොමින් කොහොම හරි පරන අවුරුද්ද දවසෙම මේක ප්‍රසිද්ධ කරන්න ලැබුනා දැන් තමයි මෙකේ වැඩ  පටන් ගන්න  තියන්නේ තව නිර්මාණ ගොඩක් එන්න තියනවා ඉතින් නන් අයුරින් අදහස් වලින් උපකාර කල මනු, ඉන්දික, රන්දික, ඇතුලු සැමට ස්තුතියි ඒ වගේම තමයි ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මා ඉත සිතින් ප්‍රාර්ථනා තරනවා ඔබ සැමට සුබ දවසක්......